Bridengroom හරහා ඔබට විනාඩි 5 න් ඔබේම Business Profile එකක් පහසුවෙන් සාදාගත හැක. ඔබ සාදන Business Profile එකටම අනන්‍ය web Link එකක් ලැබෙන අතර වෙඩින් couples වලට එය හරහා directly ඔබ හා සම්බන්ධවිය හැක
Basic Shop පැකේජය සැමදාටම නොමිලේ.*
ඔබ දන්නවා ද 78% කට වැඩි පාරිභෝගිකයන් පිරිසක් තම සේවා සපයන්නන් සොයා ගැනීමට පෙර online research කරන බව. Smart phone භාවිතයත් සමඟ මේ තත්වය තවත් වර්ධනය වී ඇත. ඔබගේ ව්‍යාපාරයට පහසුවෙන්ම online platform එකක් මතට ගෙන ඒමට අපි පුරෝගාමී වන්නෙමු.
Bridengrom.lk හරහා Business Profile එකක් සාදාගත් විට ඔබට පහත සියලු දෑ හිමි වේ.
පහත සරළ පියවර 4 අනුගමනය කිරීමෙන් ඔබට ඔබේ Business Profile එක සාදාගෙන Online ඇණවුම් ලබාගත හැක

Vendor කෙනෙකු ලෙස ලියාපදිංචි වී ඔබේ Category එක තෝරා ගෙන Business Profile එක සාදාගන්න.

Profile එකට ගිහින් ඔයාගේ personal details,business details & social media details දීලා profile එක update කරන්න.

ඔබ විකුණන Product/Service වල නම්, මිල ගණන්, විස්තර හා ඡායාරූප එකින් එක ඇතුළත් කරන්න.

සෑම නව ඇණවුමකටම Email Notifications ලබාගෙන, Vendor Dashboard එකෙන් manage කරගන්න.
Follow these simple steps to reset your account