Wedding Package Included Foods – Ravindra Reception Hall

Gampaha, Western

  • LKR260000 - LKR550000
  • 183 View

About

Highlights

Package Starting Price

LKR260000

සියලුම පැකේජයන් සඳහා පහත සඳහන් සියලු ප්‍රතිලාභ දෙනු ලැබේ

1. සැරසිලි පැකේජය

  • මංගල පෝරුව
  • සෙටි බැග්
  • ප්‍රධාන මේසය
  • මේස සැරසිලි
  • පිවිසුම
  • පොල්තෙල් පහන

2. නැටුම් පැකේජය

  • අෂ්ඨක චාරිත්‍ර
  • වෙස් (04)
  • බෙර (02)
  • හක්ගෙඩි (01)
  • ජයමංගල ගීතය (02)
  • පිලිගැනීමේ ගීතය (02)
  • පෝරු භාණ්ඩ

3. උත්සව ශාලා පහසුකම්

  • A/C උත්සව ශාලාව
  • DJ (ලයිටින්/දුම)
  • කිරි කල (ඩුයි අයිස්)
  • ඡායාරූප ස්ථානය
  • A/C චේන්ජින් රූම් (01)
  • එක් රාත්‍රියක් සදහා A/C කාමරයක් (ආහාර පාන සහිතව)

4. බයිට් වර්ග

  • කුකුළු මස් – 05KG
  • ඌරු මස් –05KG
  • තම්බපු කඩල –  03KG
  • කිරිබත් කෑලි –  75Pax
  • තේ (අමුත්තන්) – 75Pax
  • අමුත්තන් – 50 සඳහා රු 260,000.00
  • අමුත්තන් – 100 සඳහා රු 390,000.00
  • අමුත්තන් – 150 සඳහා රු 500,000.00
  • අමුත්තන් – 200 සඳහා රු 550,000.0

ALL INCLUSIVE MENU 

පිළිගැනීමේ බීම – 01

  • මිශ්‍ර පලතුරු 
  • අඹ බීම 
  • දොඩම් බීම 
  • ස්ටෝබෙරි බීම

බත් – 01

  • සුදු හා රතු කීරි සම්බා (අනිවාර්ය) 
  • එළවළු මිශ්‍ර බත 
  • බිත්තර බත 
  • එළවළු බුරියානි (කහ බත)

නුල්ස් – 01

  • එළවළු නුල්ස් 
  • තායි නුල්ස් 
  • මැකරෝනි

සලාද – 02

  • එළවළු මිශ්‍ර කැට සලාදය 
  •  කැරට් සහ කැබේජ් සලාදය 
  • කොළ පිපිඤ්ඤා යෝගට් සලාදය 
  • කොළ ඇපල් යෝගට් සලාදය 
  • අන්නාසි පිපිඤ්ඤා යෝගට් සලාදය

මස් කරිය – 01

  • කුකුළු මස් බැද කරිය 
  •  කුකුළු මස් ඩෙවල් 
  •  කුකුළු මස් කළු කරීය 
  • කුකුළු මස් කුරැමා

මාලු කරීය – 01

  • මාළු ඇඹුල්තියල් 
  • මාළු ඩෙවල් 
  • මාළු ස්ටු 
  • මාළු කරිය (තලපත්)

එළවළු කෑම –03

  • අර්තාපල් කරිය 
  •  අර්තාපල් බැදුම 
  •  එළවළු චොප්සි 
  • පරිප්පු 
  • කජු ග්‍රීන් ජිස් කරිය 
  • කජු සමග චළවළු මිශ්‍ර කරිය

සහයක – 01

  • අන්නාසි මාළුව 
  •  බටු මෝජුව 
  • උණුසුම් බටර් බිම්මල

සැර 03

  • මැලේ අච්චාරු 
  • සිංහල අච්චාරු 
  •  අඹ චට්නි වියළි මිරිස් 
  •  රට කජු, කතුරුමුරුංගා හෝ ගොටුකොළ සමග ලුණු

රසකැවිලි කෙළවර – 04

  • කට්ලට් 
  •  පපඩම් 
  • බදින ලද කොරල්ලො හෝ හාල්මැස්සන් 
  •  චිලිපේස්ට් 
  • බැදුම් සම්බෝලය

අතුරැපස කෙළවර (සියල්ල )

  • අයිස්ක්‍රීම් (වැනිලා / චොක්ලට්)
  • ජෙලි ක්‍රීම් 
  • කපන ලද පලතුරු

පුඩිම් කෙළවර – 02

  • හකුරු පුඩිම 
  • බිස්කට් පුඩිම 
  • මා මෙලොස් පුඩිම 
  • චොකලට් මූස් 
  • කස්ටඩ් පුඩිම

අයිස් කොපි – දිවා උත්සවය සඳහා  පමණි




Write A Review

Quality of Service
Responsiveness
Professionalism
Flexibility
Value for Money

Location

ravindra reception hall,NO:42 Kanampella , Kosgama, Kosgama, Sri Lanka