About
Highlights
Package Starting Price
LKR260000
සියලුම පැකේජයන් සඳහා පහත සඳහන් සියලු ප්රතිලාභ දෙනු ලැබේ
1. සැරසිලි පැකේජය
- මංගල පෝරුව
- සෙටි බැග්
- ප්රධාන මේසය
- මේස සැරසිලි
- පිවිසුම
- පොල්තෙල් පහන
2. නැටුම් පැකේජය
- අෂ්ඨක චාරිත්ර
- වෙස් (04)
- බෙර (02)
- හක්ගෙඩි (01)
- ජයමංගල ගීතය (02)
- පිලිගැනීමේ ගීතය (02)
- පෝරු භාණ්ඩ
3. උත්සව ශාලා පහසුකම්
- A/C උත්සව ශාලාව
- DJ (ලයිටින්/දුම)
- කිරි කල (ඩුයි අයිස්)
- ඡායාරූප ස්ථානය
- A/C චේන්ජින් රූම් (01)
- එක් රාත්රියක් සදහා A/C කාමරයක් (ආහාර පාන සහිතව)
4. බයිට් වර්ග
- කුකුළු මස් – 05KG
- ඌරු මස් –05KG
- තම්බපු කඩල – 03KG
- කිරිබත් කෑලි – 75Pax
- තේ (අමුත්තන්) – 75Pax
- අමුත්තන් – 50 සඳහා රු 260,000.00
- අමුත්තන් – 100 සඳහා රු 390,000.00
- අමුත්තන් – 150 සඳහා රු 500,000.00
- අමුත්තන් – 200 සඳහා රු 550,000.0
ALL INCLUSIVE MENU
පිළිගැනීමේ බීම – 01
- මිශ්ර පලතුරු
- අඹ බීම
- දොඩම් බීම
- ස්ටෝබෙරි බීම
බත් – 01
- සුදු හා රතු කීරි සම්බා (අනිවාර්ය)
- එළවළු මිශ්ර බත
- බිත්තර බත
- එළවළු බුරියානි (කහ බත)
නුල්ස් – 01
- එළවළු නුල්ස්
- තායි නුල්ස්
- මැකරෝනි
සලාද – 02
- එළවළු මිශ්ර කැට සලාදය
- කැරට් සහ කැබේජ් සලාදය
- කොළ පිපිඤ්ඤා යෝගට් සලාදය
- කොළ ඇපල් යෝගට් සලාදය
- අන්නාසි පිපිඤ්ඤා යෝගට් සලාදය
මස් කරිය – 01
- කුකුළු මස් බැද කරිය
- කුකුළු මස් ඩෙවල්
- කුකුළු මස් කළු කරීය
- කුකුළු මස් කුරැමා
මාලු කරීය – 01
- මාළු ඇඹුල්තියල්
- මාළු ඩෙවල්
- මාළු ස්ටු
- මාළු කරිය (තලපත්)
එළවළු කෑම –03
- අර්තාපල් කරිය
- අර්තාපල් බැදුම
- එළවළු චොප්සි
- පරිප්පු
- කජු ග්රීන් ජිස් කරිය
- කජු සමග චළවළු මිශ්ර කරිය
සහයක – 01
- අන්නාසි මාළුව
- බටු මෝජුව
- උණුසුම් බටර් බිම්මල
සැර 03
- මැලේ අච්චාරු
- සිංහල අච්චාරු
- අඹ චට්නි වියළි මිරිස්
- රට කජු, කතුරුමුරුංගා හෝ ගොටුකොළ සමග ලුණු
රසකැවිලි කෙළවර – 04
- කට්ලට්
- පපඩම්
- බදින ලද කොරල්ලො හෝ හාල්මැස්සන්
- චිලිපේස්ට්
- බැදුම් සම්බෝලය
අතුරැපස කෙළවර (සියල්ල )
- අයිස්ක්රීම් (වැනිලා / චොක්ලට්)
- ජෙලි ක්රීම්
- කපන ලද පලතුරු
පුඩිම් කෙළවර – 02
- හකුරු පුඩිම
- බිස්කට් පුඩිම
- මා මෙලොස් පුඩිම
- චොකලට් මූස්
- කස්ටඩ් පුඩිම
අයිස් කොපි – දිවා උත්සවය සඳහා පමණි